Wednesday, June 14, 2017

අරගලය



 
උස්ස උස්ස බැටන් පොලු
පන්න පන්න ගහනකොට
නොනැවතී අරගල කරනවා
දිනන තුරු අරගලය

අරගලය පරදින තුරු
බලාගෙන සිටින උන්නට
පිළිතුරක් දේවි නොපමාව
ළයවලට එතකොට.

     නිසන්සලා තෙන්නකෝන්


5 comments:

  1. ලස්සනයි....



    ඇත්තටම ලැජ්ජයි බං,
    උබලා
    උංගෙන්
    ගුටි කෑවට නෙමේ...
    අපි
    වෙනුවෙන්
    අපේ
    අනාගතය වෙනුවෙන්
    උබලා
    ගුටිකද්දි
    උබලාගේ සටනට
    එකතුවෙන්න
    බැරි වුණ
    අපි ගැන.
    #BhuMi

    ReplyDelete

ශ්‍රී ලංකාවේආර්ථිකයේ ඛනිජ සම්පත්වල වැදගත්කම

   අදාළ තාක්ෂණික ක්‍රම  නැති වීමෙන් අත්‍යවශ්‍ය උසස් ඛනිජ සම්පත් රෙසක් පිහිටියත් ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වී සිටින රටකි ; ශ්‍රී ලංකාව. අමු...