ව්‍යාපාර නීතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට විග්‍රහ කළ හැකිය.
- නීතිය හැඳින්වීම
- කම්කරු නීතිය
සෑම නීති පද්ධතියකම පදනම සිරිතක් බව පෙනේ.
- උඩරට නීතියේ අඩංගු වන්නේ උඩරට සින්හලයන්ගේ සිරිත් ය.
- මුස්ලිම් නීතියේ අඩංගු වන්නේ ඉස්ලාම් භක්තිකයන්ගේ සිරිත් ය.
- තේසවලාමේ නීතියේ අඩංගු වන්නේ ද්‍රවිඩ ජනතාවගේ සිරිත් ය.
මෙසේ කිසියම් සිරිතක් දැනටමත් නීතියක් වශයෙන් පිළිගෙන තිබිය හැකි ය. අනෙකුත් සිරිත් නීතියක් වශයෙන් පිළිගැනීමට නම් මූලධර්ම කිහිපයක් සනාථ කළ යුතුයි. සිරිතක් නීතියක් වශයෙන් පිළිගැනීමට නම් පහත මූලධර්ම සනාථ කළ යුතු ය.
wadagath lipiyak
ReplyDeleteSthuthi
ReplyDelete