සංසාරෙම එකට වැටී
පාදපරිචාරිකාව විලසට
ඉන්න නුඹ සිහින දකින්නැති
නුරා රාග කෝල බැල්ම
ගයන රගන රැගුම් මැද
උණුම නුඹේ දියව යන්නැතී
ළයේ උපදින වේදනාවන් දැක
දෙවියනුත් කම්පා වෙන්නැතී
යළිත් එනතුරු කෝවලන් නුඹ
කන්නගී මග බලන්නැතී
නිසන්සලා තෙන්නකෝන්
ලස්සනයි
ReplyDeleteකවිය
Sthuthi
Deleteමාධවිල කොච්චර හිටියත් කෝවලන්ව ජිවත් කළේ කන්නගිගෙ ආදරය
ReplyDelete#උපුටා ගැනීමකි.#
Eka lassana adahasak
Deleteලස්සනයි
ReplyDeleteකවිය
Sthuthi
Delete