විපුල පෞරුෂයකින් හා නොනැමෙන පිල්මල් බවකින් බවකින් යුක්ත විශාරද බුද්ධිමතෙකු ලෙස කොලඹ විශ්වවිද්යාලයේ සිංහල අධ්යයන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා හඳූන්වා දිය හැකිය. 1959 දුරුතු මස 01 වන දින මෙලොව එළිය දුටු විජේසූරිය මහතා සුවිශේෂී විචාරකයකුගේ තැනට එසවී ගත්තේ හුදෙක් ඔහුගේ අසාමාන්‍ය බුද්ධි මහිමයත් , බස හැසිරවීමේ ප්රබලත්වයත් , තර්ක බුද්ධියත් නිසාය. මහාචාර්ය සරත් විජේසූරිය මහතා දක්ෂ නවකතාකරුවෙකි. කෙටිකතාකරුවෙකි. ප්රබල කවියෙකි. එමෙන්ම ප්රකට සාහිත්‍ය දේශයකු වන අතර ගුණදොස් විචාරකයකු , විචාරකයකු යන භූමිකාවන් තුළ දැක ගත හැකි ප්රබල චරිතයකි.
විජේසූරිය මහතා සාහිත්‍ය කලවෙට හා විචාරයට කළ ඓතිහාසික සේවාවේ සාරයෙන් කොටසක් දක්වතොත් ඒ මෙසේ ය.
නවකතා
■ අවිඳූ අඳූර
■ බැල මෙහෙවර
■ වැල්පාලම
■ තුරු සෙවන
■ නිරානන්දය
■ මගේ නඩුව ඉවරයි
■ සියොත් රාවය
■ දයාබර තාත්තාට
■ මිනිපිරියගේ ලිවුම
■ පරපුරක විස්තරය
■ පුතාට ලියමි
■ බැල මෙහෙවර
■ වැල්පාලම
■ තුරු සෙවන
■ නිරානන්දය
■ මගේ නඩුව ඉවරයි
■ සියොත් රාවය
■ දයාබර තාත්තාට
■ මිනිපිරියගේ ලිවුම
■ පරපුරක විස්තරය
■ පුතාට ලියමි
■ තක්සලාවේ නියගය
■ විමුක්තිය
■ සිර කදවුර
පද්‍ය
මනෝ විද්යාත්මක කෘති
■ අතීතය ගුරුවරයෙකි
■ ජීවිතයට ගරු කරන්න
■ මගේ දුක විශාලයි
■ සැනසුම පිනිසයි
■ තැනිතලාව
■ සිතක වෙනස
■ තාත්තා
■ තනි තරුවක්
■ පැරණි කවියක්
■ සාහිත්‍ය කියවීම
■ නිර්මාණ අධ්යයනය
සම්භාව්‍ය කෘති රැසක් පල කරමින් මහාචාර්ය විජේසූරිය මහතා කළ සේවාව පුළුල් වපසරියකට උරුමකම් කියයි. සාහිත්‍ය කියවීම සහ නිර්මාණ අධ්යයනය ඔහුගේ ප්රබල සාස්ත්රීය ග්රන්ථයන්ය. මහාචාර්ය සරත් විජේසූරිය ග්රන්ථ කේන්ද්රය නමින් වෙනමම ග්රන්ථ කේන්ද්රයක් ඇත. ලාංකේය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්රබල භූමිකාවක් නිරූපණය කරන අද්විතීය ප්රාඥාවක්තයකු වන ඔහු සරසවි ඇඳූරෙකු ලෙස ශාස්ත්රාලීය අධ්යාපනය තුළ සුවිශේෂී සේවාවක් ඉටු කරයි.
නිසන්සලා තෙන්නකෝන්
වටිනා අදහස්පෙළක්
ReplyDeleteSthuthi
Deleteවටිනා අදහස්පෙළක්
ReplyDeleteSthuthi
ReplyDeleteSthuthi
ReplyDelete