DNA අණුවක ජන්වීය ලක්ෂණ පිළිඹිබු කරයි. මේ අණු දෙවර්ගයක් එක් කිරීමෙන් නූතනයේ ධාන්‍ය , අල , එළවලු , පළතුරු , සහ සත්ත්ව නිෂ්පාදන ලෝකයට හඳුන්වා දුණි. ඒ යටතේ නිෂ්පාදනය කළ වී වරග ලෙස අධික විටමින් ප්‍රමාණයක් ඇති රන් සහල් වී වර්ගය රෝගකාරක කෘමීන් වර්ග හතකා ඔරොත්තු දෙන බව කියවේ. එසේම අප්‍රිකාවේ සාම්ප්‍රදායික වී වර්ග වූ ඔරිසා ග්ලෝවෙරිමා සමඟ අස්වනු වැඩි ඔරිසා සතීම මුහු කිරීමෙන් නෙරිකා නම් නව සහල් වර්ගය නිපදවා තිබේ. එසේම තිරිඟු සහ රයි ජාන මිශ්‍ර කොට නව තිරිඟු වර්ගයක් ද , BT කෝන් නම් බඩ ඉරිඟු වර්ගය ද , තෙල් ලබා ගැනීමට සෝයා බෝන්චි ද ආදී වශයෙන් වෙළෙඳපොළේ නිෂ්පාදන ගණනාවක් අද දැකිය හැකිය.
ජාන තාක්ෂණයේ වාසි
- අස්වනු වැඩි කර ගැනීමට හැකි වීම.
- බෝගවලා ලෙඩ රෝග් අඩු වීම.
- විවිධ පරිසරවලට යෝග්‍ය පැළ වර්ග ලබා ගත හැකි වීම
- දිගු කලක් ලබා ගත හැකි වීම
ජාන තාක්ෂණයේ අවාසි
- දීර්ඝකාලීනව රසායනික ද්‍රව්‍යවලට ඔරොත්තු දීමේ හැකියාව නැති වීම.
- සාම්ප්‍රදායික බීජ වැනසී යාම.
- නිෂ්පාදන මිනිස් සිරුරට අහිතකර වීම.
- ජයිව විවිධත්වය විනාශ වීම.
- ආක්‍රමණික ශාක සා සතුන් විනාශ වී යාම.
- බහු ජාතික සමාගම් ගොවීන් සූරා කෑම.
- ලෝක ආර්ථිකය සුළුතරයකගේ ඒකාධිකාරය බවට පත් වීම.
නිසන්සලා තෙන්නකෝන්
Me adahasa godak wedagath lipiyak.
ReplyDeleteMe adahasa godak wedagath lipiyak.
ReplyDeleteSthuthi
ReplyDelete